DIAMOND 2000යි WEAKLY 3යි BIG GIVEAWAY Gaming Ghost


       DIAMOND 2000යි WEAKLY 3යි BIG GIVEAWAY


කමෙන්ට් එකට වැඩියෙන්ම රිප්ලයි තියෙන [එක්කෙනේක්මගෙම  වෙන්න බැ] දෙන්නෙක්ට ඩයමන් 1000යි වීක්ලි දෙකයි නොමිලේ හොදම කමෙන්ට් එකට වීක්ලි එකක් නොමිලේ   

Comments

  1. Ghost නම් youtube No.1✔️
    Ishu නම් diamond store No.1 ✔️
    කිසිම ලොකු කමක් නැති .💗 හොද ජෝඩුවක් 🥰.ආදරෙයි හැමදාමත් .🥰 10000℅💗

    ReplyDelete
  2. මේක හොදම කමෙන්ට් එක උනොත් මම සතුටින්🥰

    ReplyDelete
  3. Oya wage supiri YouTuber kenek mn lankawema dakke na oya wage gem free denna mama ithenawa mn dinai kiyala ❤️❤️❤️❤️

    ReplyDelete
  4. ආදරෙයි මැරිලත් පැය 25 ක් අයියෙ🙂

    ReplyDelete
  5. බොරු කියන්න ඔනෙ නැ මේ වෙනකන් දැකල තිබුනෙ, ගේම් ප්ලේ දදා අපෙත් කාලෙ කකා මෙලෝරහක් නැති චැනල්.ඒ අතරේ අපිට වැදගත් වන upcoming event එන්නෙ කවද්ද කියලා හරියටම හොයලා ඒක අපිට කියල.තව අපිට සල්ලි හොයන්න පුලුවන් ක්‍රමත් කියලා දෙන සුපිරිම yt channel එක තමා gaming ghost academy. මම කොහොමත් ඉස්සර ඉදන්ම බලන්නෙ gg ගෙ වීඩියෝ විතරයි.
    ඉස්සරහටත් upcoming event දිගටම දාන්න. ආදරෙයි.❤️‍🔥❤️‍🩹

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මම ගේම් එකට එන්න කලින් ඉදන් ඔයාගෙ වීඩියෝ බැලුව.ඔයා අප්කමින් වීඩියෝ දාන හින්ද ඒව ආසාවෙන් බැලුව.ඒ වගේම අයියගෙ සල්ලි හොයන්න කියල දෙන් ඒවත් මාරම වටිනව .ඒ වගේ අය මම මේ වෙනකන් දැකලත් නෑ .මට හම්බෙලත් නෑ අයියේ.ඉතින් ඔයා තරම් වටින කව්ද ඉන්නෙ අපිට ආදරෙයි .අයියෙ.(I love My Favourite youtuber🥰)

    ReplyDelete
  8. Gaming ghost අයියගෙ event vidio nam cupiri.up comming event එන දවස හරියටම කියනවා.ඒක නිසා ඉදිරියට එන events දැනගන්න අපිට පුලුවන් වෙන්නෙ අයියා නිසා තමා.gaming ghost අයියා නම් cupiriyak තමා ඉතින්.තවත් ඉදිරියට cupirima cupiri vidions ගේන්න අයියේ.❤️🥹

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ishugen top up krna kattiya me paththata

    ReplyDelete
  11. ghost අයියගේ prank වීඩියෝ ඔනී කියන අය මේ කොනට අවිත් reply එකක් දාගෙන යන්න🎉❤❤❤
    තව දෙයක් කියන්න තියෙනව ghost අයියා e-money වීඩියෝ දන්න ඔනි වෙනම channel එකකද, නැත්තම් වෙනම channel එකකද කියලා කස්ටිය රිප්ලයි එකක් දාගෙන යන්න🎉❤❤❤. .මාත් ගෝස්ට් අයියගෙන් topup කරගෙන තියේ බය නැතුව topup කරගන්න කියල මන් කියනව. කස්ටියගේ අදහස් පල්ලෙහායින් දාගෙන යන්න.🤭❤️‍🔥❤️‍🔥💖

    ReplyDelete
  12. මට නම් ඉතිම් diamond එපා ඇත්තටම කියන්න තියෙන්නේ Gaming ghost ඇත්තට හොද කෙනෙක් මම දැන් අවුරැදු 2 විතර video බලනවා. Diamond store එකත් සුපිරි 01 ghost අයියේ good luck 🩷🩷🩷ආදරෙයි ghost අයියේ

    ReplyDelete
  13. Ghost Academy kiyanne මම දන්න තරමින් නම් හොද යුටියුබර් කෙනෙක් තව ඔයා තරම් ඒ Money ගැන වීඩියෝ දාන්නෙත් ඔයා විතරයි තව හොද වීඩියෝ දාන්නේ කියලා මම ඉල්ලනෝ ❤️❤️

    ReplyDelete
  14. අපිට වැදගත් වන upcoming event එන්නෙ කවද්ද කියලා හරියටම හොයලා ඒක අපිට කියල.තව අපිට සල්ලි හොයන්න පුලුවන් ක්‍රමත් කියලා දෙන සුපිරිම YouTube channel එක තමා gaming ghost academy. මම කොහොමත් ඉස්සර ඉදන්ම බලන්නෙ gaming ghost ගෙ වීඩියෝ විතරයි.
    Ishu diamond store එකත් සුපිරියි. ඔ්න වෙලාවක 100% විශ්වාසයෙන් top up කරගන්න පුලුවන් සුපිරිම diamond store එකක්. upcoming event දිගටම දාන්න. ආදරෙයි ආදරෙයි අහස තරම්.❤️‍🔥

    ReplyDelete
  15. Mame kemethime you tub channel oyage thama love you aiyeeee

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. Anything for you Ghost like anything🍀🔥💔

    ReplyDelete
  18. අයියා කලිනුත් කරේ ff play කරන අයට උදව් කරපු එක දැනුත් කරන්නේ ඒකමයි. ඒකට respect අයියේ ලන්කාවේ giveaway දෙන අය හිටියත් v බැජ් එකට එන ජෙම් වලින් තමගෙ වැඩත් කරගෙන අනිත් අයටත් දෙනවා කියන්නේ මරු. වාසනාව තමයි ඉතින් හම්බෙන කෙනාගේ. මටනම් top up කරන්න සල්ලි හොයාගන්න අමරුයි ගෙදරින් ගේම් එකට කියලා දෙන්නෙත් නෑ මම තාම හම්බ කරන්නෙත් නෑ ඒ හින්දා මම දැනට gift ගන්න උත්සාහ කරල තියනවා ඒත් හම්බෙලා නෑ. තාම එක booyah pass එකක්වත් දාලත් නෑ. මටම හම්බෙන්නම ඕනෙ නෑ ඒත් හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනව මම. good luck ayiyee

    ReplyDelete
  19. Nice brother ❤️ ලන්කාවෙ ගොඩක් ඉන්නව top up කරන්නෙ නැති අය ඒ වගේ අයට මේ වැඩේනම් සෑහෙන්නනම වටිනව❤️big fan

    ReplyDelete
  20. බොරු වැල් වටාරම් ඕන නෑ.කෙලින්ම කියනවනම් GAMING GHOST කියන්නේ, අපි වගේ GAME එකට වියදම් කරන්න අමාරු ,ඒත් TOP UP කරන්න කැමති අයට දෙවරක් සිතා, හැබැයි තුන් වරක් නොසිතා උදවු කරන YOUTUBER කෙනෙක්.

    ReplyDelete

Post a Comment

Popular Posts